වැවට නමක් අපේ වැව්වලට නම් හැදුණේ මෙහෙමයි
Material type:
TextLanguage: Sinhala Language Publication details: Colombo Sooriya Publishers 2017 2017Description: 144 p. some Colour 22 cmISBN: - 9789556564426
- 398.355 DAL
Lending Books
| Item type | Current library | Collection | Call number | Status | Barcode | |
|---|---|---|---|---|---|---|
Lending Books
|
Applied Sciences Library Lending Section | Lending Collection | 398.355 DAL (Browse shelf(Opens below)) | Available | 113388 |
අපේ රටේ සෑම වැවකටම නමක් ඇත. එය මෙරට ප්රබල ජන උරුමයකි. හෙළ රජවරු මහ වැව් තැනුහ. ගැමියෝ ගම් වැව් තැනුහ. මේ සියලු වැව්වලට නිශ්චිත නමක් පටබැඳි ඇත. අපේ ජනකතා මෙන්ම වැව් කතාද අපූරුය. හෙළ වැව් වංස කතාවේ තෝරාගත් වැව් 50කට නම් පටබැඳුනේ කෙසේදැයි වැවට නමක් කෘතියෙන් හඳුනා ගත හැකිය.
There are no comments on this title.