ගැබිනි මවට අත්වැලක්
Material type:
TextLanguage: Sinhala Language Publication details: Colombo Sadeepa Prakasakayo 2014 2017Description: 152 p. 21 cm. IllustrationISBN: - 9789556616453
- 618.2 VID
Lending Books
| Item type | Current library | Collection | Call number | Status | Barcode | |
|---|---|---|---|---|---|---|
Lending Books
|
Applied Sciences Library Lending Section | Lending Collection | 618.2 VID (Browse shelf(Opens below)) | Available | 113464 |
මේ ඔබේ පළමු ගැබ්ගැනීම (pregnancy) වෙන්න පුළුවන්. නැතිනම් දෙවන, තෙවන හෝ පසු කාලීන ගැබ් ගැනීමක් වන්නට පුළුවන්. ඒ කෙසේ වෙතත් මේ ලිපි සමුදාය ඔබගේ ගැබ් ගැනීම ගැන කරුණු රාශියක් ඔබ වෙත පිරිනමයි. තවද ගැබ්ගෙන ඇති බවකියාපාන සලකුණු (pregnancy signs) හා ගැබිණි කාලයේ ඇතිවිය හැකි වෙනත් අපහසුතා ආදිය ගැනද දැනුම් සභාරයක් ගෙන දෙයි.
There are no comments on this title.