ලාසාවෙන් ආ වෛද්‍යවරයා = doctor from Lasha
Material type:
TextLanguage: Sinhala Language Publication details: Meerigama Ashirwada Publishers 2014 2014Description: 246 p. 26 cmISBN: - 9789556970449
- 823 RAM
Lending Books
| Item type | Current library | Collection | Call number | Status | Barcode | |
|---|---|---|---|---|---|---|
Lending Books
|
Applied Sciences Library Lending Section | Lending Collection | 823 RAM (Browse shelf(Opens below)) | Available | 113338 |
"The Third Eye" by T. Lobsang Rampa was one of the most controversial books in the world. Lobsang left Puktala and trained as a surgeon and pilot in China, becoming a Japanese prisoner of war. He was in the vicinity of Hiroshima when the atomic bomb exploded.
" ටී. ලොබ්සාං රම්පා ලියූ පළමු කෘතිය 'ද තර්ඩ් අයි' (තෙවෙනි ඇස) ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ කෘතියක් වූයේය. ටිබෙට් බුදු සමය, ලාමාවරුන් හා ඔවුන්ගේ ආධ්‍යාත්මික ශක්තීන් පිළිබඳ ලියැවුණු එම කෘතියේ දිගුව 'ඩොක්ටර් ප්‍රොම් ලාසා' (ලාසාවෙන් ආ වෛද්‍යවරයා) වෙයි. පොතාලයෙන් පිටව ආ ලොබ්සාං චීනයේ දී ශල්‍ය වෛද්‍යවරයෙකු ලෙස ද ගුවන් නියමුවකු ලෙස ද පුහුණුව ලැබුවේය. ජපාන යුද සිරකරුවකු බවට පත්ව අපමණ වධ හිංසාවන්ට ලක්වූ ඔහු හිරෝෂිමාවේ පරමාණු බෝම්බය පිපිරී යන විට සිට ඇත්තේ ද එම නගරයට නුදුරිනි. "
There are no comments on this title.