චර්ම රෝග හඳුනාගනිමු

Kannangara, Ajith

චර්ම රෝග හඳුනාගනිමු - Colombo Sadeepa Prakasakayo 2014 - 104 p. Colour illustration 21 cm. - නීරෝගී දිවියට .

කාර්ය බහුල සමාජ රටාව හමුවේ සම ආරක්ෂා කරගැනීම තරමක් අසීරු කටයුත්තක්ව පවතින මුත් පුද්ගලයට බහුලව වැළඳිය හැකි අළුහම්, ඉන්නන්, කුරුලෑ, සුදු කබර, මෙන්ම විවිධ අසාත්මිකතා සිතට මෙන්ම ගතටද පීඩා ගෙනදේ. සමට වැළඳිය හැකි රෝග, රෝග වැළඳීමට හේතු සහ ඒ සඳහා ප්‍රතිකාර ක්‍රම මෙන්ම කාර්ය බහුල වුවද නිරෝගීව සිටීමට නම් කල යුතු දේ හා සම රැකගැනීමට කල යුතු දේ පිලිබඳ මෙම කෘතියේ අන්තර්ගත වේ.

9789556616439


Diseases of integument
Medicine

616.5 / KAN