අක්මා බද්ධය සඳහා අත්වැලක්
Siriwardhana, Rohan
අක්මා බද්ධය සඳහා අත්වැලක් - Colombo Sadeepa Prakasakayo 2015 - 88 p. Colour illustration 21 cm. - නීරෝගී දිවියකට .
අක්මාවේ සිරෝසිස් හෝ අනෙක් රෝග තත්ත්ව ඇති රෝගීන් සංධා රචිත මෙම කෘතිය ඔස්සේ අක්මාව අශ්‍රිතව වැළඳෙන රෝග පිලිබඳ පුළුල් දැනුමක් ලබාගත හැක. අක්මා බද්ධ කිරීමට පෙර සහ පසුව අවශ්‍ය වන වෛද්‍ය කරුණු රැසක් මෙහි අන්තර්ගත වේ. මෙම කෘතිය රෝගීන්ට පමණක් නොව, ඔවුන්ගේ ඥාතීන්ටත් වෛද්‍ය සේවා සපයන පාර්ශවයන්ටත්, වෛද්‍ය ශිෂ්‍යයන්ටත්, උසස් පෙළ ජීව විද්‍යාව හදාරන සිසුන් හා සාමාන්‍ය ජනතාවටට් අත්වැලක් වනු ඇත.
9789556617245
Medicine
Surgery
Liver surgery
surgery method
617.5562 / AKM