ථෙරවාද ධර්ම විනයෙහි සංගෘහිත ගෞතම බුදු සිරිත (Record no. 51900)

MARC details
000 -LEADER
fixed length control field 07528nam a22002057a 4500
003 - CONTROL NUMBER IDENTIFIER
control field ISURa
008 - FIXED-LENGTH DATA ELEMENTS--GENERAL INFORMATION
fixed length control field 191022b xxu||||| |||| 00| 0 eng d
020 ## - INTERNATIONAL STANDARD BOOK NUMBER
International Standard Book Number 9552097916
041 ## - LANGUAGE CODE
Language code of text/sound track or separate title Sinhala Language
082 ## - DEWEY DECIMAL CLASSIFICATION NUMBER
Classification number 294.35
Item number DAM
100 ## - MAIN ENTRY--PERSONAL NAME
Personal name Dammathilaka Himi, Palanwaththe
9 (RLIN) 73894
245 ## - TITLE STATEMENT
Title ථෙරවාද ධර්ම විනයෙහි සංගෘහිත ගෞතම බුදු සිරිත
260 ## - PUBLICATION, DISTRIBUTION, ETC. (IMPRINT)
Place of publication, distribution, etc Colombo
Name of publisher, distributor, etc S.Godage
Date of publication, distribution, etc 2007
Date of manufacture 2017
300 ## - PHYSICAL DESCRIPTION
Extent 176 p.
Dimensions 21 cm.
520 ## - SUMMARY, ETC.
Summary, etc පින් ලැබුවෝ සැප වින්දෝ

පුඤ්ඤං චේ පුරිසෝ කයිරා
කයිරාථේ තං පුනප්පුනං
තම්හි ඡුන්දං කයිරාථ
සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ
(ධම්මපදය-පාප වර්ගය-3 ගාථාව)
‘‘පිනක් කරන්නේ නම් එම කටයුතු නැවත නැවත කරන්න. කුසල් රැුස්වීම සැපය පිණිස හේතු වේ.’’
බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර අනේපි`ඩු සිටුවරයා පූජාකළ ජේතවනාරාමයේ වැඩ සිටි එක් අවස්ථාවක දේශනා කොට වදාළ ගාථා ධර්මයකි ඉහතින් සඳහන් වන්නේ. අතිශයින් වැදගත් මාතෘකාවක් විෂයයෙහිය මෙම දේශනාව සිදු කර තිබෙන්නේ.
මෙම දේශනාව සිදු කිරීම සම්බන්ධයෙන් වූ සිදුවීම අවබෝධ කරගෙන සිටීමද වැදගත්වේ.
රජගහනුවර පුළිල නම් වූ ළෙණෙහි මහාකාශ්‍යප මහරහතන් වහන්සේ වැඩවසනා දවස් කිහිපයකි ගෙවමින් තිබුණේ. දිනක් උන්වහන්සේ සමවතට සමවැදී සත් දිනකින් පසු නැවත එයින් නැගී සිට තමන් කාහට යහපතක් සිදු කරන්නේදැයි දිවසින් බලන්නේ එක්තරා දුෂ්කර පෙදෙසක හැල්හේනක් රක්නා දිළිඳු ගැහැණියක කෙරේ සිත් යොමුවූහ. එම කාන්තාව ඉතා මහන්සියෙන් බොහෝ දුර සහිත හේනට ගොස් එහි හැල්කරල් නෙළා නිවසට ගෙනැවිත් විළඳ බදී. තෙරුවන් කෙරෙහිද සිතැත්තියකි. ඇයට පිහිටවීමට සිතා උන්වහන්සේ ඇගේ නිවසට වැඩමකොට ඇගේ පැල්පතෙහි දොරකඩ සමීපයේ වැඩ හුන්සේක. ඇයද තමන්ගේ ජීවිතයේ කිසිදිනෙක ළඟා නොවූ සැපතක් ලැබුණේයැයි අතිශයින් සොම්නස්ව උන්වහන්සේට සැදැහැයෙන් යුතුවම විළඳ පූජා කළාය. කාශ්‍යප තෙරුන් වහන්සේ ඇයට පින් අනුමෝදන් කළසේක. එදින සවස් භාගයේ සර්පයෙක් දෂ්ට කළෙන් ඇය මියගොස් දිව්‍යලෝකයෙහි උපන්නාය.
දිව්‍යලෝකයට එළඹීමෙන් අනතුරුව තමන් කුමන පින්කමකින් මෙහි ඉපදුණේදැයි විමසා බලන්නේ කාශ්‍යප තෙරුන් වහන්සේ නිසා මේ දිවසැප ලැබුණු බව දැන උන්වහන්සේ වැඩ සිටින විහාරයට දෙව්ලොවින් බැස අවුත් වෙහෙරෙහි කළයුතු වත්පිළිවෙත් මනාව ඉටුකළාය. මල්නෙළා තැබුවාය, පරමල් ඉවත දැමුවාය, මළු හැමදුවාය, පැන් පෙරා තැබුවාය. දිනක් තෙරුන් වහන්සේ අලූයම මළුව හමදින කල්හි මේ දේවතාවිය තෙරුන්ගේ කුටියට යතුරු සිදුරෙන් ඇතුළුව කුටිය පිරිසිදු කරමින් සිටියාය. තෙරුන් වහන්සේ මෙය දැන නැවත එහි නොයෙනා ලෙස තහනමක් පැනවීය. එයින් ශෝකයට පත් ඇය කෙරෙහි රැුස්කඳක් විහිදවූ බුදුන් වහන්සේ ඇය උත්සාහවත් කරවා ‘යමෙක් පින්කමක් කරන්නේ නම් යළි යළිත් එබඳු පින්කම් කිරීමට අදිටන් කරගත යුතුය. පින් රැුස්කිරීම සැපයට හේතුවන්නේය’ යනුවෙන් වදාරමින් මෙම ගාථා පාඨය දේශනා කළ සේක.
දුගී දුප්පත් කාන්තාවකට දෙව්ලොව උත්පත්තිය ලැබීම කෙරෙහි පිහිට වූයේ ඇය පෙර ආත්මභාවයේ පූජා කළ විළඳ පූජාවයි. අතිශයින් කුඩා පූජාවක් ලෙස අපට හැඟී ගියත් එයින් ලැබුණු පින මහත්ඵල මහානිසංස බව අපට ඇගේ දෙව්ලෝ උපත සිදුවීමත් සමග වැටහෙනු නො අනුමානය. අපිත් අපේ ජීවිතයේ දී විවිධාකාර පින්කම් සිදුකරන්නෙමු. දන්දීම්, සිල්රැුකීම්, භාවනා කිරීම්, පින්දීම්, පින් අනුමෝදන් කිරීම්, වතාවත් කිරීම්, පිදිය යුත්තන් පිදීම්, දහම් දෙසීම්, දහම් ඇසීම්, මිසදිටු බවින් මිදීම් ආදී කරුණු මගින් අපගේ මෙලෝ ජීවිතය ආලෝකවත් වේ. එපමණක් ද නොව පරලෝක ජීවිතයටද එයින් සුවයක් ලැබේ. ඉඳින් සැප විඳීමට අතිශයින් කැමති අපිත් හැකි පමණින් පින්කම්වල නියුතු වෙමු. අසීමාන්තිකව පින්දහම්හි නියුක්ත වෙමු. එය අපගේ මෙලෝ දෙලෝ සැප
650 ## - SUBJECT ADDED ENTRY--TOPICAL TERM
Topical term or geographic name as entry element Buddhism
9 (RLIN) 433
Topical term or geographic name as entry element Theravada Buddhism
9 (RLIN) 18301
Topical term or geographic name as entry element Buddhist ethics
9 (RLIN) 77392
942 ## - ADDED ENTRY ELEMENTS (KOHA)
Source of classification or shelving scheme Dewey Decimal Classification
Koha item type Lending Books
Holdings
Withdrawn status Lost status Source of classification or shelving scheme Damaged status Not for loan Collection code Home library Current library Shelving location Date acquired Cost, normal purchase price Total Checkouts Full call number Barcode Date last seen Date checked out Price effective from Koha item type
Dewey Decimal Classification     Lending Collection Applied Sciences Library Applied Sciences Library Lending Section 22/10/2019 350.00 1 294.35 DAM 113203 04/09/2023 21/08/2023 22/10/2019 Lending Books