TY - BOOK AU - Athukorala, Daya Rohana TI - දියවැඩියාව ජයගත හැකි මග SN - 99789551782597 U1 - 616.462 PY - 2015/// CY - Colombo PB - Siksa Publication KW - Diabetes KW - Medicin N2 - දියවැඩියා රෝගයේදී ප්‍රධාන වශයෙන් අග්න්‍යාශය දුර්වල වී එහි ප්‍රධාන කාර්යයක් වන ලේවල ග්ලුකෝස් මට්ටම පාලනය වන යාන්ත්‍රණය අඩාල වන නිසා බොහෝවිට ග්ලූකෝස් මට්ටම ඉහළ යයි. මෙම අවස්ථාවේදී ජනප්‍රිය සමාජගත ක්‍රමය වන ලේවල ග්ලූකෝස් මට්ටම අඩු කිරීම සඳහා ආහාර සහ ඖෂධ යෙදීම අසාර්ථක වී ඇත. අග්න්‍යාශය සුවපත් කිරීමට ඖෂධ යෙදීම වඩාත් ප්‍රතිඵලදායක බව දේශීය පාරම්පරික වෛiවරුන්ගේ අත්දැකිම් ඇසුරින් පවසන දෙයක් වන අතර සුවපත් වූ අග්න්‍යාශයික ක්‍රියාවන් මගින් ස්වයං සිද්ධවිම නැවත ලේවල ග්ලුකෝස් හානිකර නොවන මට්ටමට ගෙන එයි. එමඟින් දියවැඩියාවට ද ස්ථිරසාර සුවයක් ලබාගත හැකි ය. දියවැඩියාව, ගැස්ට්‍රයිටිස් හෝ වෙනත් හේතූන් නිසා හටගන්නා ලිංගික දුබලතාවයන්ට ප්‍රතිකාර කරන ක්‍රමය කුමක්ද? මුලින්ම පවතින රෝග තත්ත්වයන්ට අදාළ ප්‍රතිකාර යෙදීම සමඟම ශුක්‍ර ක්‍ෂය නිසා ඇතිවන ලිංගික බෙලහීනතාවය ආදී තත්ත්වයන් ඇතිවිටදී ආයුර්වේදයේ සඳහන් වාජීකරණ සහ රසායන ඖෂධ අවස්ථානුකුලව යෙදීම තුළින් නැතිවී ගිය ශක්තීන් යළි අවදි කිරීම මෙහිදී සිදු වේ. ප්‍රතිකාර කිරීමේදී වර්තමානයට ගැළපෙන විශේෂිත ක්‍රම තිබේද? කාර්යබහුල තත්ත්වයන් යටතේ රැකියාවන් කරන අතරතුර පහසුවෙන් භාවිතයට ගතහැකි වන පරිදි ගුණාත්මකභාවය සහ ක්‍රියාකාරිත්වයෙන් ඉහළ ඖෂධ ගණනාවක්ම නිර්මාණයකර තිබීම විශේෂත්වයක් ලෙස සැලකිය හැකි ය ER -