TY - BOOK AU - Dalupotha , Mahinda Kumara TI - වැවට නමක්: අපේ වැව්වලට නම් හැදුණේ මෙහෙමයි SN - 9789556564426 U1 - 398.355 PY - 2017/// CY - Colombo PB - Sooriya Publishers KW - Folklore KW - Folklore Tanks -Sri Lanka KW - Folklore Irrigation - Sri Lanka N2 - අපේ රටේ සෑම වැවකටම නමක් ඇත. එය මෙරට ප්‍රබල ජන උරුමයකි. හෙළ රජවරු මහ වැව් තැනුහ. ගැමියෝ ගම් වැව් තැනුහ. මේ සියලු වැව්වලට නිශ්චිත නමක් පටබැඳි ඇත. අපේ ජනකතා මෙන්ම වැව් කතාද අපූරුය. හෙළ වැව් වංස කතාවේ තෝරාගත් වැව් 50කට නම් පටබැඳුනේ කෙසේදැයි වැවට නමක් කෘතියෙන් හඳුනා ගත හැකිය. ER -