TY - BOOK AU - Vidyabhushana, Vijith AU - Ranasinghe, Champika Deepani TI - ගැබිනි මවට අත්වැලක් SN - 9789556616453 U1 - 618.2 PY - 2014/// CY - Colombo PB - Sadeepa Prakasakayo KW - Obstetrics KW - Other branches medicine KW - Medicine N2 - මේ ඔබේ පළමු ගැබ්ගැනීම (pregnancy) වෙන්න පුළුවන්. නැතිනම් දෙවන, තෙවන හෝ පසු කාලීන ගැබ් ගැනීමක් වන්නට පුළුවන්. ඒ කෙසේ වෙතත් මේ ලිපි සමුදාය ඔබගේ ගැබ් ගැනීම ගැන කරුණු රාශියක් ඔබ වෙත පිරිනමයි. තවද ගැබ්ගෙන ඇති බවකියාපාන සලකුණු (pregnancy signs) හා ගැබිණි කාලයේ ඇතිවිය හැකි වෙනත් අපහසුතා ආදිය ගැනද දැනුම් සභාරයක් ගෙන දෙයි ER -