| 000 | 02849 a2200217 4500 | ||
|---|---|---|---|
| 999 |
_c41893 _d43440 |
||
| 003 | ISURa | ||
| 008 | 141111b xxu||||| |||| 00| 0 eng d | ||
| 020 | _a 9789556522697 | ||
| 041 | _aSinhala | ||
| 082 |
_a823 _bGRI |
||
| 100 |
_aGrindley , Sally _913189 |
||
| 245 | _aඉහිරුණු දිය | ||
| 260 |
_c2006 _aColombo _bWijesuriya _g2018 |
||
| 300 |
_c19 cm. _a225 p. |
||
| 520 | _aමේ වයසේදී තමාට ඉගෙන ගන්නට හැකි බව සිතීම නිසා, විශේෂයෙන්ම මගෙන්, ලොකු තාත්තා ඔහුට නාකි මෝඩයා යි කීවේය. "මේ කෙල්ලව ඉස්කෝලෙ යවන එක උඹ ළඟ තියෙන සල්ලි ටික නිකං නිස්කාරණේ නාස්ති කිරීමක්," ඔහු අප්‍රසාදය පළ කරමින් කීවේය, "බහුබූත ඇරෙන්න වෙන දෙයක් උඹට උගන්නන්න එයාට පුළුවනි කියලා විස්වාස කරං එයා එක්ක වාඩිවෙලා ඉඳගෙන උඹේ වටිනා කාලෙ නාස්ති කරන එක ඊටත් වඩා අපරාදයක්." "සැතපුම් දහසක ගමන ආරම්භ වන්නේ ඔබේ දෙපය යටිනි," යි තාත්තා කාගෙදෝ කියමනක් උපුටා දක්වන අතර ඔහු අදහස් කළ දේ තේරුම් ගන්නට මා මහත් වෑයමක් දැරුවද, අපේ පාඩම් ඔහුගේ ආත්මය ස්පර්ශ කර ඇති බව ඔහුගේ ඇස්වල දීප්තියෙන් මට දැකගත හැකි විය. "ඔයාගෙ තාත්තා අලුත් සෙල්ලම් බඩුවක් ලැබුණ පොඩි ළමයෙක් වගේ," යි අම්මා සිනාසුණාය. "මේ පොඩි ළමයට කවදාවත් එයාගෙ අලුත් සෙල්ලම් බඩුව එපා වෙන්නෙ නෑ," යි තාත්තා පෙරළා උස් හඬින් සිනාසුණේය. ඔහු කී දේ ඇත්තය. ඔහුට එය එපා වූයේ නැත. ඔහුට ඊට අවස්ථාවක් නොවීය. තාත්තා මිය ගිය අතර අපේ ජීවිතවල හිරු නිවී ගියේය. | ||
| 650 |
_aEnglish fiction _979167 |
||
| 650 |
_aEnglish literature _9328 |
||
| 650 |
_aEnglish novels _979168 |
||
| 700 |
_aSuduwelikanda , Ganga Niroshini _etr. _928172 |
||
| 942 |
_cLN _2ddc |
||