000 02725nam a22002057a 4500
999 _c51664
_d53211
003 ISURa
008 190722b xxu||||| |||| 00| 0 eng d
020 _a9789556776386
041 _aSinhala
082 _a891.483
_bPRA
100 _aPrasanga , Isuru
_93381
245 _aපේමතෝ ජායතී අසෝකෝ
_bආදර අතීතයේ අමුතු කතාව
260 _aColombo
_bFast Publication
_c2018
_g2017
300 _a409 p.
_c21 cm.
520 _aආදර අතීතයේ අමුතු කතාව. එක් අතකින් ඔහු ගේ නවකතාව ආදරය, තාරුණ්‍යය, මිනිස් සම්බන්ධතා, ආදිය පිළිබද සියුම් ජීවිත විවරණයක් සහිත රස වෑහෙන නිර්මාණයක් වනවා සේ ම අනෙක් අතින් මෙරට වාම දේශපාලනයේ, ජාතිකවාදී ධාරාවේ මෙන් ම විකල්ප ගෝත්‍රයේ තක්කඩි දේශපාලනයේ ද සියුම් අක්මුල් ගැඹුරින් ස්පර්ශ කරන පුළුල් නිර්මාණයක් ද වේ. එතැනින් නො නැවතී එය වත්මන් සමාජ දේශපාලන වියවුල හමුවේ අප තෝරාගත යුතු අනාගත මාවත වෙත ද තියුණු ආලෝක ධාරාවක් එල්ල කරයි. එහෙත් ඉසුරු ප්‍රසංග නම් නවකතාකරුවා, දේශපාලන විචාරකයාට තමා ඉක්මවා නැඟී සිටීමට ද ඉඩ දී නැත. පාසැලේ ඩෙස්ක් ලෑල්ලක අඳින දෑකැති මිටි හදවත් සංකේතවල සිට කවි, කතා, සෝවියට් පොත්, හින්දි සිනමා වීරයන්, රස්පුටින්, බෝනි එම්. ආදී මානයන් ඔස්සේ පැතිරුණ රූප, කල්පිත චරිත හා සැබෑ චරිත, සිදුවීම්, අත්දැකීම් ආදී ප්‍රපංච සමූහයක් ඔස්සේ විසිතුරු සමාජ දේශපාලන චිත්‍රයක් අප සිතේ මැවීමට කතුවරයා සමත් වෙයි.
650 _aSINHALESE NOVELS
_973293
650 _aSINHALESE LITERATURE
_973294
650 _aSINHALESE FICTIONS
_973295
942 _2ddc
_cLN