000 02152nam a22001937a 4500
999 _c52021
_d53568
003 ISURa
008 191114b xxu||||| |||| 00| 0 eng d
020 _a9789556971453
041 _aSinhala
082 _a954.9301
_bJAY
100 _a Jayasinghe, Karunarathna
_963011
245 _aවිදෙස් ආක්‍රමණ සහ යාපනයේ ඉතිහාසය
260 _aMeerigama
_bAhasirwada Prakasakayo
_c2019
_g2016
300 _a174 p.
_c22 cm.
520 _a විදෙස් ආක්‍රමණ බලවේග සහ යාපනයේ ඉතිහාසය කරුණාරත්න ජයසිංහ චිරාත් කාලයක පටන් විටින් විට බලවත් වූ පෙර අපර දෙදිග විවිධ ජාතින්ගේ විදේශ ආක්‍රමණයන්ට ගොදුරු වූ මේ රට අවසානයේ බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් විය. අනතුරුව බ්‍රිතාන්‍ය යටත් විජිත පවත්වාගත නොහැකිව ඔවුන් විසින් නිදහස නැමති ලේබලයක් අලවා යටත් විජිතවල වැසියන්ට ලබා දුන් හිමිකම යහ මගට හරවා ගන්ට සිංහලයාට ඉඩක් නොලැබුණි. එයට ඉඩකඩ සලසා ගන්ට නම් ජාතීන් අතර වෛරයකින් තොරව චිරාත් කාලයක සිට ලංකාවේ පැවති ඓතිහාසික තත්ත්වයන් තේරුම්ගෙන ක්‍රියා කළ යුතුය. ඒ ගැන අවධානය යොමු කිරීමේ දී මෙහි සඳහන් කරුණු කොතෙක් දුරට වැදගත් වේදැයි තීරණය කිරීම ඔබ සතුය.
650 _aJaffna
_980719
650 _aHistory - Sri Lanka
_980720
942 _2ddc
_cLN