000 03405nam a22002297a 4500
999 _c52347
_d53894
003 ISURa
008 200104b xxu||||| |||| 00| 0 eng d
020 _a9789556970227
041 _aSinhala
082 _a823
_bRAM
100 _aRampa , T. Lobsang
_963327
245 _aජිවිතයේ පෙළගැස්ම
260 _aMirigama
_bAshirwada Prakasakayo
_c2013
_g2013
300 _a232 p.
_c22 cm.
500 _aSinhala translation of the book Chapters of Life by T. Lobsang Rampa. Writing of 'The Third Eye' has caused controversy around the world. Lobsang Rampa said he was a Tibetan boy who lived inside the body of British national Cyril Henry Hoskin. Rampa's 'CHAPTERS OF LIFE', which has written 18 controversial works, has been translated into Sinhala as 'Life alignment'. Rampa, who says that every two thousand years, man has a proper guide on earth, the book discusses many things, such as meditation, mindfulness, the journey to the top of the spiritual world, the mysteries of poetry, and the mysteries of the universe. In this book, Rampa adds that the world we have to go through after death is not the kind of place we would have imagined, but a level higher than any ordinary human could even imagine.
520 _aT. Lobsang Rampa විසින් රචිත Chapters of Life කෘතියේ සිංහල පරිවර්තනය. 'ද තර්ඩ් අයි' ලියමින් ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ ටී. ලොබ්සාං රම්පා පැවසුවේ ටිබෙටයේ ලාමාවරයකු වූ තමා බ්‍රිතාන්‍ය ජාතික සිරිල් හෙන්රි හොස්කින් ගේ ශරීරය ඇතුළත ජීවත්වනවා කියාය. ආන්දෝලනාත්මක කෘති 18ක් ලියූ රම්පා ගේ 'CHAPTERS OF LIFE' කෘතිය මෙසේ 'ජීවිතයේ පෙළ ගැස්ම' යනුවෙන් සිංහලට පරිවර්තනය වී තිබේ. සෑම වසර දෙදහසකට වරක් මිනිසාට නිවැරදි මග පෙන්වන්නකු පෘථිවිය මත බිහිවන බව පවසන රම්පා මෙම කෘතියෙන් භාවනාව, මනෝකායෙන් ගමන් කිරීම, අධ්‍යාත්මික ලෝකයේ ඉහළටම ගමන් කළ යුතු ආකාරය, පද්‍යයන්හි සැඟවුණු මානවයාගේ හා විශ්වයේ රහස් ආදී බොහෝ කාරණා පිළිබඳ සාකච්ඡා කරයි. රම්පා මෙම කෘතියෙන් තව දුරටත් පවසන්නේ මරණයෙන් පසු අප යා යුතු ලෝකය අප සිතා සිටින ආකාරයේ තැනක් නොව සාමාන්‍ය මිනිසෙකුට සිතන්නට පවා අසීරු ඉහළ මට්ටමක් කියාය.
650 _aEnglish Fiction
_977656
650 _aEnglish Novel
_977657
650 _aEnglish Literature
_9328
700 _aSiriwardhana , Kumara
_etr.
_95562
942 _2ddc
_cLN